BATTLE OF THE GREENS

BATTLE OF THE GREENS

PARADE OF THE GREENS

BATTLE OF THE GREENS

students

students

ghgh.jpg
ghgh.jpg

මාහෝ නිල්ලේ මල් ඇතිරිල්ලේ                          බැඳි රන් ඕවිල්ලේ විකුම්සෙල්

විදුමව ගිරිඋල්ලේ....

පා යුග වැඳ සුදු පියවිල්ලේ                        නැණලිය පුබුදමු නව රැල්ලේ

 

ඔබ දැක මතු වුණු කඳුවැටි වල  ඇති             -           උදාර ගති ඇත අප හද තුළ නිති

ඔබ පද නියරැස් හදවත අනුහස්                      -           රැඳේ රැඳේ සිරසේ .........//                                                                                                                    

නෙත සිත පාදන මොහඳුරු සුන් කොට         -           යසිසුරු සාදන පින්බර පිං කෙත

ඔබ සතු ගුණ කඳ සුවයකි අප ලද                  -           දිවියෙහි රස දැක්මේ .... //

  

මාහෝ නිල්ලේ මල් ඇතිරිල්ලේ බැඳි රන් ඕවිල්ලේ විකුම්සැල්

විදුමව ගිරිඋල්ලේ....

පා යුග වැඳ සුදු පියවිල්ලේ    නැණලිය පුබුදමු නව රැල්ලේ......